Translate

Monday, July 23, 2018

Four caste - චතුර් වර්ණ

Four Castes - The castes into which Indian society was divided at the time of the Buddha's birth.

1. Brahmin caste
2. Kshatriya caste
3. Vaishya caste
4. Shudra caste

The tasks assigned to them according to caste,

1. Brahmin caste

Learning
Teaching
Offerings
Receiving donations
State patronage

2. Kshatriya caste
Government of the country

3. Vaishya caste

Cow husbandry
Farming
Trade
Money interest

4. Shudra caste

Household service
Labor service
Serving as slaves, cleaners

චතුර් වර්ණ - බුදුරජාණන් වහන්සේ මේ ලොව පහලවන සමයේ භාරත සමාජය බෙදා තිබූ කුල.


1. බ්‍රාහ්මණ කුලය
2. ක්ෂත්‍රිය කුලය
3. වෛශ්‍ය කුලය
4. ශුද්‍ර කුලය



කුලය අනුව ඔවුන්ට වෙන් වූ කාර්යයන්,

1. බ්‍රාහ්මණ කුලය

  • ඉගෙනීම
  • ඉගැන්වීම
  • යාග කිරීම
  • දන් පිළිගැනීම
  • රාජ්‍ය අනුශාසකත්වය

2. ක්ෂත්‍රිය කුලය
  • රට පාලනය කිරීම

3. වෛශ්‍ය කුලය

  • ගව පාලනය
  • ගොවිතැන 
  • වෙළදාම
  • මුදල් පොළියට

4. ශුද්‍ර කුලය

  • ගෘහ සේවය
  • කම්කරු සේවය
  • දාසයන්, පිරිසිදු කරනන් වශයෙන් සේවය

6 comments:

  1. හොදින්

    ReplyDelete
  2. ඇත්තටම අද අපේ පේපරේටත් චතුර්වර්ණය අහලා තිබුනා.Actually this is verry good

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. තෙරුවන් සරණයි ☺️

      Delete
  3. Oyagollange sewaya hamadamath karagena yanna

    ReplyDelete