Mahamaya Devi becomes the greatest woman in the history of the world because she is the mother of the enlightened prince Siddhartha. Seven days after the prince's birth, Mahamaya Devi becomes the goddess Kaluriya and is born in the heavenly realm of Tavathisa.
1. Name of Mahamaya Devi's father
King Anjana
2. Capital where Mahamaya Devi lived
Devdaha City
3. Name of Mahamaya Devi's sister
Maha Prajapati Gotami Devi
4. Dream of Mahamaya Devi
A white elephant carrying a white lotus flower, circling the bed where the goddess was sleeping three times, and entering her womb, who was leaning to the right.
When the goddess Suddhona told King Suddhona about these dreams, the king summoned astrologers and inquired, and they said that the goddess had conceived a child through her meritorious deeds.
මහමායා දේවීය ලොක ඉතිහාසයේ සිටි උත්තරීතරම කාන්තව බවට පත්වන්නේ සම්බුද්ධත්වයට පත් සිදුහත් කුමරුගේ මව වන බැවිනි. කුමරු ඉපදී සත්දිනක් ගිය පසු මහමායා දේවීය කළුරිය කොට තව්තිසා දෙව්ලොව දිව්‍ය සැපත ලබා උපත ලබයි.
1. මහමායා දේවීයගේ පියාගේ නම
- අංජන රජතුමා
2. මහමායා දේවීය ජිවත් වූ අගනුවර
- දෙව්දහ නුවර
3. මහමායා දේවීයගේ සහෝදරියගේ නම
- මහ ප්‍රජාපතී ගොතමී දේවිය
4. මහමායා දේවීය දුටු සිහින
- සුදු ඇත් පැටවෙක් සුදු නෙළුම් මලක් රැගෙන දේවීය සැතපී සිටි යහන වටා තුන් වරක් පැදකුණු කොට දකුණු ඇලයෙන එතුමියගේ කුසයට පිවිසෙන අයුරුයි.
- මේ සිහින පිළිබද දේවිය සුද්ධොන රජුට සැලකිරිමෙන් රජු නක්ශත්‍රකරුවන් ගෙන්වා විමසීමෙදී ඔවුන් පවසන්නේ දේවියට පින්වත් දරුවකු කුස පිළිසිදගෙන ඇති බවය.
No comments:
Post a Comment