Tu / Te / Tri means three (3). Ruvan means gem. Simply put, it means three gems. Gems are very valuable things. In this way, the Three Jewels are the three most valuable gems in the world. So,
1. Buddha Ratna - All the twenty-eight (twenty-eight - 28) Buddhas who have appeared in the world
2. Dhamma Ratna - The pure Dhamma preached by the Buddhas who have appeared
3. Sangha Ratna - All the noble sons of the Buddha who have walked on that noble path, preserving the Dhamma preached by the Buddhas who have appeared
තු / තෙ / ත්‍රි යනු තුන(3) යන්නයි. රුවන් යනු මැණික් යන්නයි. එනම් සරලව හැදින්වුවහොත් මැණික් තුනක්
යන්නයි. මැණික් යනු බොහො වටිනා දෙයකි. එලෙස ගත් විට තෙරුවන් යණු මෙලොව ඇති වටිනාම මාණික්‍ය තුනයි. එවා නම්,
1. බුද්ධ රත්නය - ලොව පහළව ඇති විසි අටක් වූ (අටවිසි - 28) ඒ සියලු බුදුවරයාණන් වහන්සේලා
3. සංඝ රත්නය - එසේ පහල වු බුදුවරයාණන් වහන්සේලා විසින් දෙශනා කොට වදාළ ධර්මය රැකගනිමින් එම ආර්යය මාර්ගයේ ගමන් කරනා සියලු උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සෙලා
No comments:
Post a Comment