The name Suddhodana is written in golden letters in world history because he was the father of Prince Siddhattha, who became the Buddha Gautama.
1. The name of King Suddhodana's father
King Sinhahanu
2. The names of King Suddhodana's siblings
Suklodana
Amitodana
Dhotodana
Mithodana
Amita
Pramita
3. The kingdom of King Suddhodana was located in,
Kimbulwathpura city
4. The name of King Suddhodana's goddess,
Mahamaya Devi
5. King Suddhodana's teacher
Asita Tapasa
සුද්ධෝදන යන නාමය ලෝක ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙන්නේ එතුමාණො ගෞතම බුද්ධත්වයට පත් සිදුහත් කුමරුවන්ගේ පියාණන් වූ බැවිනි.
1. සුද්ධෝදන රජතුමාගේ පියාගේ නම
- සිංහහනු රජතුමා
2. සුද්ධෝදන රජතුමාගේ සහෝදර සහෝදරියන්ගේ නම්
- ශුක්ලෝදන
- අමිතෝදන
- ධෝතෝදන
- මිතෝදන
- අමිතා
- ප්රමිතා
3. සුද්ධෝදන රජතුමාගේ රාජ්ය පිහිටියේ,
- කිඹුල්වත්පුර නුවර
4. සුද්ධෝදන රජතුමාගේ දේවියගේ නම,
- මහමායා දේවීය
5. සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා
- අසිත තාපසතුමා
මවගේ නම
ReplyDeleteසුද්දොධාන රජුට තවත් නම්
ReplyDelete